හරි යාලුවනේ ඔන්න එහෙනම් කිව්වා වගේ GTA IV Local Profile එක හදන හැටි කියන්නයි හැදුවේ...
කලින් Post දෙක බැලුවෙ නැත්තන් මුලින්ම බලලා ඉන්නකො...
GTA IV නිවැරදිව Install කරමු. Here
GTA IV නිවැරදිව Crack කරමු. Here
හරි නේද? ඔය කියලා තියෙන විදිහටම කරාට තාම Game එක play කරන්න බෑ.
හරි එහෙනම් අද post එකෙන් game එක play කරන්න පුලුවන් තත්වෙට හරව ගමු...
මුලින්ම ඔයාගෙ PC එකේ Windows Live Client එක නැත්නම් මෙතනින් Download කරගන්න.Download උනාට පස්සේ මේ විදිහේ File එකක් තියෙයි.
ඒක Double Click කරාම install වෙන්න පටන් ගන්නව මෙන්න මේ වගේ.
එතනදිත් internet connect වෙන නිසා ON එකෙම තියන්න.
install උනාට පස්සේ client එක close කරල දාන්න....
දැන් පුලුවන් ඔයාලට Game එක open කරන්න.මුලින්ම Internet disconnect කරලා ඉන්න.
ඊට පස්සෙ desktop එකේ තියෙන Shortcut එකෙන් game එක Open කරන්න.
චුට්ටක් වෙලා යයි first time නිසා.ඊට පස්සේ මෙහෙම Message එකක් එයි.ඒක YES කරන්න...
ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පහල තියෙන image ටික බලාගෙන ඒ විදිහටම කරන්න...
Select "DONE"
Select "No,don't Participate"
Select "Create New Profile"
Select "Create a local profile"
Select "Done"
ඔය ටික කරාට පස්සේ ඔයාලට පුලුවන් GTA IV Play කරන්න පටන් ගන්න. :)
Comments
Post a Comment