කොහොමද යාලුවනේ,
ගොඩ දවසකින් තමා Post එකක් දාන්න හදන්නේ...
ඔයලා ගොඩක් ආස Game එකක්නෙ Max Payne. ඉතින් ඒ Game එකෙ අන්තිමටම ආවෙ Max Payne 3 මේ Game එක ගොඩක් අය Play කරන්න හැදුවට මේක Install කරාම එන Errors නිසා මේක Play කරන්න තියෙන අදහස අත් හැරලා දානව. හරි අද Post එකෙන් කියලා දෙන්නම් හරියටම Install කරන විදිහ.ඒ වගෙම Crack කරන විදිහත්.
DVD 3 තියෙන අය මෙන්න මේවට අනිවා Tic දාන්න .
*Install DirectX
*Install VC++
*Install Social Club
* Install VisualC++
*Install Rockstar Games Social Club
*Install .Net Framework ( දැනට Install කරලා තියෙනවනම් ඕනෙ නෑ)
*හරි එක Install උනාට පස්සෙ Version දෙකම Finish කරන්න.
එතකොට මෙහෙම පෙන්න තියෙයි.එකෙ දකුණු පැත්තේ තියෙන "New Rule..." Select කරන්න.
එතකොට මෙන්න මේ Window එක Open වෙනවා.
ගොඩ දවසකින් තමා Post එකක් දාන්න හදන්නේ...
ඔයලා ගොඩක් ආස Game එකක්නෙ Max Payne. ඉතින් ඒ Game එකෙ අන්තිමටම ආවෙ Max Payne 3 මේ Game එක ගොඩක් අය Play කරන්න හැදුවට මේක Install කරාම එන Errors නිසා මේක Play කරන්න තියෙන අදහස අත් හැරලා දානව. හරි අද Post එකෙන් කියලා දෙන්නම් හරියටම Install කරන විදිහ.ඒ වගෙම Crack කරන විදිහත්.
මේ වැඩේ හරියටම කරගන්න නම් Internet Disconnect කරන්න වෙනවා.
මේ Game එක ලංකාවෙ Version තුනක් ගන්න තියෙනවා.ඒ මෙන්න මේවා,
Max Payne 3- (3 DVD)
Max Payne 3- (4 DVD)
Max Payne 3- (7 DVD)
* ගොඩක් අය ගාව තියෙන්නේ DVD 4 එක.මේ පොස්ට් එකෙන් කියලා දෙන්නේ නම් DvD 3 & DvD 4 install කරන හැටි. ඒ උනත් Crack කරන ටික ඕනම Version එකකට ගැලපෙනවා.
හරි එහෙනම් මුලින්ම dvd 4 තියෙන අය dvd හතරෙම තියෙන Files ටික Hard එකට Copy කරගන්න.DVD 3 තියෙන අය Parts තුනම Hard එකට Extract කරන්න. දැන් Setup File එක Open කරන්න.මේ තියෙන්නේ එතකොට Open වෙන Window එක.
DVD 4 Version.
DVD 3 Version.
හරි එකෙනම් DVD 4 තියෙන අය Next කරන්න. එතකොට DVD 3 තියෙන අය Configure Click කරන්න. එතකොට මෙන්න මේ වගෙ Window එකක් Open වෙයි.
මෙතනදි DVD 4 තියෙන අය Crack එක විදිහට "Reloaded" Select කරන්න.Language එකට " English" Select කරන්න.DVD 4 Version.
DVD 3 තියෙන අය මෙන්න මේවට අනිවා Tic දාන්න .
*Install DirectX
*Install VC++
*Install Social Club
DVD 3 Version.
දැන් DVD 4 තියෙන අය Next කරන්න.එතකොට මෙහෙම එකක් එයි.එවයින් මෙන්න මේවට Tic දාන්න.* Install VisualC++
*Install Rockstar Games Social Club
*Install .Net Framework ( දැනට Install කරලා තියෙනවනම් ඕනෙ නෑ)
දැන් DVD 4 තියෙන අය Next කරන්න. ඒ වගේම DVD 3 තියෙන අය Begin Install Click කරන්න. එතකොට Version දෙකේම Game එක Install වෙයි මෙන්න මේ වගේ.ඒකට නම් ටිකක් වෙලා යනවා. :D
DVD 4 Version.
DVD 3 Version.
*හරි එක Install උනාට පස්සෙ Version දෙකම Finish කරන්න.
අන්තිමටම තමා අර TIC දාපු Software ටික Install වෙන්නෙ.ඒ ටික Install කරනකම් Game Setup එක Finish කරන්න බෑ.ඒ හින්දා ඒ ටිකත් හරියට Install කරන්න.
දැන් තියෙන්නේ Game එක Crack කරන්න.ඒ නිසා මෙතන ඉදලා තියෙන Step ඔක්කොම Version තුනටම පොදුයි....
මුලින්ම අලුත් Crack එක Download කරගන්න.
Max Payne 3 New Crack Download Here
දැන් Download කරපු Rar File එක Extract කරගෙන ඔයා Game එක Install කරපු තැනට Paste කරන්න.
DVD 4 Version installation folder path
"C:\Games\MaxPayne3"
DVD 3 Version installation folder path
"C:\ Program Files (x86)\Black_Box\Max Payne 3"
ඔය තියෙන්නෙ මං Install කරපු තැන් දෙක.ඔයාල Install කරපු තැනත් ඕකම වෙන්න පුලුවන්.
හරි දැන් Game එක Crack කරලා ඉවරයි.ඒත් Play කරන්න කලින් තව පොඩි වැඩක් කරන්න තියෙනවා.මේකත් Version තුනටම පොදුයි වගේම අනිවා කරන්නත් ඕනේ.
ඒක කරන්න නම් "Control Panel" Open කරගන්න වෙනවා. ඊලගට "System and Security" Select කරන්න.ඊටත් පස්සෙ "Windows firewall" Click කරන්න.
එතකොට මෙහෙම එකක් එයි,
එකේ වම් පැත්තෙ තියෙන "Advanced Settings" Select කරන්න.
එතකොට මෙන්න මේ "Windows Firewall With Advanced Security" Window එක Open වෙනවා.
ඒකෙ වම් පැත්තෙ උඩට වෙන්න තියෙනව Inbound Rules. ඒකට පහලින් තියෙනවා Outbound Rules.මුලින්ම Inbound Rules Select කරන්න.
එතකොට මෙහෙම පෙන්න තියෙයි.එකෙ දකුණු පැත්තේ තියෙන "New Rule..." Select කරන්න.
එතකොට මෙන්න මේ Window එක Open වෙනවා.
Comments
Post a Comment