GTA IV Drunk Camera Error එක fix කරමු.







 GTA IV Install කරල Play කරන්න ගත්තම ටික දුරක් යද්දි අවට පරිසරය හෙලවෙන්න ගන්නවනම් එකෙන් කියන්නේ ඔයලා Install කරපු Game එක හොර copy එකක් කියල Rockstar දැනගෙන කියන එකයි. ඒ වගේම car එකේ ටික දුරක් යද්දි නිකන්ම කලු දුම් දාන්න ගන්නත් පුලුවන්.

*හෙලවෙන්නේ මෙන්න මේ වගේ.

 







හරි එහෙනම් මේ Error එක හදාගන්න කරන්න තියෙන්නේ මං දෙන File එක download කරල Winrar එකෙන් Extract කරල GTA IV Main Folder එකට Copy කරන්න විතරයි

ඒහෙනම් GTA IV ගැන කියන්න තියෙන්නේ ඒච්චරයි.. තවත් Game එකක Error එකක් FIX කරන හැටි කියන්න ආයෙත් එන්නම්කො.




Drunk Camera Fix Download











Comments