San Andreas වල Mouse එක වැඩ නැද්ද? එහෙනම් මෙන්න විසදුම.


                                                                
                                 අපෙ gamersla ගොඩාක් කැමති game එකක්නෙ San Andreas කියන්නේ. එත් මේක හොදටම වැඩ කරන්නේ windows xp & Seven වලට... අලුතෙන් ආපු windows 10 වගේම windows 8 & Windows 8.1 තියෙන අය game එක install කරාට mouse එක වැඩ කරන්නේ නැහැ... 😕😕😕😕

keyboard එක කැඩෙනකම් ESC Key එක ඔබල හදා ගන්නවට වඩා හොද විදිහක් මං කියලා දෙන්නම්...😃😃😃

කරන්න තියෙන්නේ පොඩි වැඩක් විතරයි... මේ 👉 Link  එකෙට ගිහින් තියෙන file එක Download කරල ඔයාගෙ San Andreas Main Folder එකට Copy කරන්න.

දැන් game එක open කරල බලන්නකො වැඩේ ගොඩ නේද කියල....👌👍👏

Comments