NFS Rivals ගේම් එකේ Language එක Russian ද? එහෙනම් මෙහෙම English වලට හරවමු.

             

                                      




Need For Speed Game Series එකේ ගොඩක් ජනප්‍රිය ගේම් එකක් තමා Rivals කියන්නේ.ගොඩාක් වෙලාවට මේ ගේම් එක install කරාම language එක විදිහට තියෙන්නෙ රුසියන් භාෂාව...

  • මෙන්න මේ වගේ


 මේක English වලට හරවන්න කරන්න තියෙන්නෙ පොඩි දෙයක් විතරයි... එහෙනම් පහල තියෙන විදිහට කරන්නකො..

  • Windows Key+R
  • Type "regedit" and press Enter key
  • HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\EA Games\Need for Speed(TM) Rivals
  • Select "Local" and Right Click
  • Select Modify
  • Now Change "ru_Ru" for "en_EN" and Click OK Button...
  • Now Open Game & enjoy...





Comments