GTA IV නිවැරදිව Install කරමු.

                             

GTA IV හරියටම Install කරගන්න හැටි කියල දෙන්න හිතුවා.මං ගාව තියෙන්නේ DVD 4 ගේම් එක.

  • මුලින්ම DvD Open කරල GTA IV DVD 1 Part 1 කියන එක උඩ Right Click කරලා Extract කරගන්න.මගදි part 2 ඉල්ලුවම part 2 තියෙන dvd එක දලා part 2 එක select කරගන්න. ඒ විදිහටම GTA IV DVD 1 Part 2 එකෙත් කරලා GTA IV DVD 1 & GTA IV DVD 2 image දෙකම හදාගන්න.
  •  දැන් image දෙකම mount කරගන්න.ඊට පස්සෙ dvd 1 එකෙ තියෙන auto run එක open කරාම install වෙන්න පටන් ගනියි.
  •  මගදි DVD 2 එක ඉල්ලුවම එකත් Browse කරල select කරන්න. 


  •  install වෙලා අන්තිම හරියෙදි open වෙන Message වලට කරන විදිහ පහල දාලා තියෙන image එකෙන් බලාගන්නකො.


  • දැන් Game එකනම් Install වෙලා ඉවරයි... Game එක Crack කරන විදිහ ඊලග post එකෙන් කියලා දෙන්නම්...

Comments