Skip to main content
GTA IV නිවැරදිව Crack කරමු.
කලින් Post එකෙන් GTA IV Install කරන හැටි කියලා දුන්නා මතක ඇතිනෙ. එහෙනම් දැන් බලමු කොහොමද මේක Crack කරගන්නේ කියලා.
මුලින්ම Crack Folder එක Open කරගන්න.
මුලින්ම Copy to GTA IV Main Folder කියන Folder එක open කරලා තියෙන මෙන්න මේ file ටික Copy කරගන්න......
දැන් ඒ ටික මෙන්න මෙතනට paste කරන්න.... "C:\Program Files (x86)\Rockstar Games\Grand Theft Auto IV\
දැන් copy to OfflineActivation Folder එක Open කරන්න. ඒකෙ ඇතුලෙ තියෙන මෙන්න මේ File ටික copy කරගන්න.
දැන් මෙන්න මේ Folder "C:\Program Files (x86)\Rockstar Games\Grand Theft Auto IV\OfflineActivation\" එකට File ටික Paste කරන්න.
ඔන්න එහෙනම් GTA IV සාර්ථකව Crack කරලා ඉවරයි.....
Game එකෙ offline Profile එක හදා ගන්න විදිහ සහ තවත් Errors ගොඩ දාගන්න හැටි ඊලග Post එකෙන් කියලා දෙන්නම්...
Comments
Post a Comment